brand logo

ගෑස් සිලින්ඩරයක මිල රු. 246කින් පහළට

08 August 2022

නව ගෑස් මිල ගණන් මෙන්න

  කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට එම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි. ඒ අනුව රු. 4910ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,664කි.

කිලෝග්‍රෑම් 12.5ක් නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 246කින් පහළට 

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 99කින් පහළට - නව මිල රුපියල් 1,872කි

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් පහළට - නව මිල රුපියල් රුපියල් 869කි

  https://youtu.be/BkJN0KRnWFI
 

More News..