brand logo

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළට

04 October 2019

ලිට්රෝ ගෘහස්ථ (12.5Kg) ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 240කින් අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492ක් වේ.
 

More News..