brand logo

ගෑස් ගන්න අලුතෙන් එන App එක

21 May 2022

ලිට්රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලබන සඳුදා (23) සිට දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට සහ අලෙවි නියෝජිතයන්ට ගෑස් ලැබෙන ප්‍රමාණය ඇතුළු විස්තර ලබාදීමට ජංගම මෘදුකාංගයක් හෙවත් App එකක් සකස් කරමින් සිටින බව ලිට්රෝ ගෑස් සංගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කර තිබේ. එම මෘදුකාංගය මගින් ගෑස් ලැබෙන්නේ තමන් අවට සිටන කුමන අලෙවි නියෝජිතයාටද සහ කොතරම් ගෑස් ප්‍රමාණයක් ලැබේද යන්න පිළිබඳව පාරිභෝගිකයින් හට දැන ගැනීමට අවස්ථාවක් සැලසෙන බැවින් ගෑස් මිලදී ගැනීමට යාමට පෙර තමන්ගේ ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයා අමතා අදාළ දිනයේ ගෑස් ලබාදෙනවාද යන්න විමසා බලා අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වැළකිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

More News..