brand logo

ගැමුණු විජේරත්නගේ සහායත් ගෝඨාභය රාජපක්ෂට

18 October 2019

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තීරණය කර තිබේ. අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය මහතා හමුවී සිය සහාය ලබාදීම පිළිබද ගැමුණු වි‌ජේරත්න මහතා පවසා තිබේ.
 

More News..