brand logo

ගැබිනි මව්වරුන්ට උපකාරක සේවාවක්

26 March 2020

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් අපහසුතාවයට පත් වන ගැබිනි මව්වරුන් සඳහා නව උපකාරක දුරකතන සේවාවක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් විසින් උපදේශන සේවා නොමිලේ ලබාදීමටත්, ගැටලු සහිත අවස්ථාවලදී මව්වරුන් රෝහල් ගත කිරීමටත් මෙම සංගමය මැදිහත් වෙයි. 0710301225 යන දුරකතනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැක. මෙම දුරකතන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
 

More News..