brand logo

ගාලු මුහුදේදී හෙරොයින් බවට සැකකෙරෙන මත්කුඩු කිලෝ 60ක් සමග 9ක් අත්අඩංගුවට

12 July 2019

ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් 09දෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකටයුතු ධීවර යාත්‍රාවක තිබී මෙම මතකුඩු සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි. මේ වනවිට පරීක්ෂණ කටයුතු සදහා එම යාත්‍රාව ගාලු වරායට රැගෙනවිත් ඇත.
 

More News..