brand logo

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

04 December 2018

අන්තර් විශ්ව විද්‍යාලීය සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවුදොර මාර්ගය, කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. මීට අමතරව එන්.එස්.ඒ වටරවුමේ සිට සෙරමික් මංසන්ධිය දක්වා තාවකාලිකව වසා දමා ඇති බවයි පොලීසිය පවසන්නේ. පහතින් දැක්වෙන්නේ අද පස්වරු 3.20ට කොළඹ කොටුව ප්‍රදේශයේ ඇතිව තිබෙන රථ වාහන තදබදය ගූගල් සිතියමේ ඡායාරූපයකින්.
 

More News..