brand logo

Update : සරසවි සිසු විරෝධතාවයට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

28 August 2019

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. Update time 3.45pm -------------------------------------------------------------------------------------------

ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදැමේ

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය මෙලෙස වසාදමා ඇත.
 

More News..