brand logo

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසේ

16 October 2019

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. ඒ හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත.
 

More News..