brand logo

ගාලු පාර ගාලුමුවදොර අසලින් සම්පූර්ණයෙන් අවහිර වෙයි

09 April 2022

ගාලුමුවදොරට දැඩි පොලිස් ආරක්ෂාවක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිට ගාලුමුවදොර මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ගාලුමුවදොර රැදී සිටින අරුණ වෙබ් අඩවියේ මාණ්ඩලික වාර්තාකරු පවසනවා ඒ ගාලුමුවදොර පිටිය අසල මේ වනවිට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වෙන විරෝධතාවය හේතුවෙන් එමෙන්ම එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවටයි වාර්තා වන්නේ.
 

More News..