brand logo

Update : සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

05 August 2019

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරත සිසුන් විසුරුවාහැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. Update : 1.20pm -------------------------------------------------------------------------------------------------------------------------------

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලකිව වසා දමා තිබේ.
 

More News..