brand logo

ගාලුමුවදොර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

25 February 2020

විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ. පොලීසිය සදහන් කළේ විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.
 

More News..