brand logo

ගාල්ල රැකගන්න පොහොට්ටු නාගරික මන්ත්‍රීවරු සටනට

04 September 2018

  ගාල්ල මහ නගර සභා බල  ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන හා පොදු දේපල විකිණීමට, බදු දීමට, හා සුද්දන්ට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව සකස්කර ඇති බව කියන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරු අද (4) පුවරු බැනර් හා පෝස්ටර් පෙන්වමින් විරෝධතාවක නිරත වූහ. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශ්‍රවණාගාරයේදී මාසික රැස්වීම පැවති අවස්ථාවේ මන්ත්‍රීවරු මෙම විරෝධය පල කළහ.  
 

More News..