brand logo

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කෙරේ

26 April 2021

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද (26) රාත්‍රී 8.00ට සිට හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම් දෙක මෙලෙස හුදෙකලා කරනු ඇති.
 

More News..