brand logo

ගාල්ල කරන්දෙණියේ පවුලකටම කොවිඩ්

12 November 2020

ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබේ. මව ,පියා සහ වයස අවුරුදු 7ක් වන දරුවකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ. මොවුන් පිරිස පෙර මත්ස්‍ය වෙළෙඳාමට සමබන්ධ ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසකට ගොස් තිබෙන බව ද අනාවරණය කර ගෙන ඇත. ආසාදිතයන් හම්බන්තොට සහ කඹුරුගමුව යන රෝහල් වෙත යොමුකර තිබේ.
 

More News..