brand logo

ගානියා බැනිස්ටර් යළි අංගොඩ මානසික රෝහලට

19 December 2019

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් අද (19) පෙරවරුවේ යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට යොමු කර ඇත. අද පෙරවරුවේ ඇය පරීක්ෂණයක් සඳහා එම ආයතනය වෙත යොමු කරන ලෙස පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබුණි. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවයට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනා වේ.
 

More News..