brand logo

ගානියා බැනිස්ටර්ගේ සහ ඇගේ සැමියාගේ ජංගම දුරකථන හා සිම්පත් CIDයට බාරදෙන ලෙසට අධිකරණයෙන් නියෝග

19 December 2019

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සහ ඇගේ සැමියාගේ ජංගම දුරකථන සහ සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) ස්විස් තානාපති කාර්යාලයට නියෝග කර තිබේ. ඊට අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් අනතුරුවයි. එමෙන්ම අදාළ නිලධාරීනිය අධිකරණ නියෝගයට අනුව අද දෙවන දිනටත් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාතනය වෙත අද දිනයේ ද රැගෙන ගියේය.
 

More News..