brand logo

ග්‍රාමීය ජන ජීවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා - ගෝඨාභය

30 October 2019

ග්‍රාමීය ජන ජීවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(29) පස්වරුවේ මඩකලපුවේදී පැවැති ජනරැලියකට එක්වෙමින් සඳහන් කරයි. පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ මඩකලපුවේදී පැවැත්වුනු අතර එහිදී පැමිණ සිටි පිරිසගෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. https://youtu.be/2lFkhh4VZL4
 

More News..