brand logo

පොලිස් ස්ථානයක ගසක් මත පුද්ගලයෙක් උපවාසයක

18 April 2021

නාඋල පොලිස් බල ප්‍රදේශයේ කරවිල හේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පාර්ශ්වයකට පොලීසියෙන් අසාධාරණයක් වූ බව පවසමින් පුද්ගලයෙකු ගසක් මත උපවාසයේ නිරතවී තිබේ. ඊයේ (17) රාත්‍රියේ සිට නාඋල පොලීසියේ ඇති ගසකට නැග ඔහු, උපවාසය ආරම්භකර තිබුණි.
 

More News..