brand logo

ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට

15 July 2020

තවත් කොරෝනා ආසාදිතයකු ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහුද කන්දකඩු පුනරුත්තාපන මද්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් ආසාදිතයෙක් බව වාර්ථා වෙයි. එම ආසාදිතයා සමඟ සෘජු සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔවුන් නිරෝධනය සඳහා යොමු කිරීමට පලාගල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.
 

More News..