brand logo

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය ලැබෙයි

23 May 2019

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කරයි. එමෙන්ම නිදහස් වී පිටතට පැමිනෙන ඥාණසාර හිමියන් පිළිගැනීමට උන්වහන්සේගේ මව මහා සංඝරත්නය සහ සිවිල් නියෝජිතයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ සිටියි.
 

More News..