brand logo

ගයාත්‍රිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක්වෙවෙයි

22 February 2022

ජනප්‍රිය නිළියන්ගේ සමාජජාල ගිණුම් හැක්වෙයි

දෙමළ සිනමාවේ නැගී එන නිළියක වන ගයාත්‍රි ශංකර්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හැක් (Hacked) කිරීමකට ලක්ව තිබේ. මෙම තත්ත්වයත් සමග ඇය දැඩි ලෙස කම්පාවට ඇති බවට තොරතුරු වාර්තා වේ.

ගයාත්‍රිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක්වීම පිළිබදව ඇය ඇගේ රසික රසිකාවියන්ට දන්වමින් ඇගේ ෆේස්බුක් ගිණුම හරහා ද පණිවිඩයක් තබා ඇත.

ගයාත්‍රිගේ ගිණුම හැක්වීමට පෙර ඉන්දියාවේ ජනප්‍රිය නිළි නූර් ෆතිහාගේ ඉන්සට්ග්‍රෑම් ගිණුම මීට සති දෙකකට පෙර හැක්වීමකට ලක්ව තිබේ. දෙමල සිනමාවේ නිලියන් පවසන්නේ මෙය කිසියම් කණ්ඩායමක විසින් කරනු ලබන ක්‍රියාවක් බවයි.
 

More News..