brand logo

ගම්මන්පිල ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

03 July 2019

2015 - 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැයක පමණ කාලයක් සාක්ෂි ලබා දී ඇත. එම කොමිසම හමුවේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව වන අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විදේශීය පුරවැසියන්ට ග්‍රාම නිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඔවුන් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට උන්වහන්සේ මෙම පැමිණිල්ලේ සදහන් කර ඇත.
 

More News..