brand logo

ගම්පහ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කෙරේ

14 November 2020

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ දැනට පවතින හුදෙකලා තත්ත්වය දිගටම ක්‍රියාත්මක බව යුදහමුදාපතිවරයා පවසයි. ඒ හැරෙන්නට මේ වන විට හුදෙකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙනු ඇත.
 

More News..