brand logo

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

24 June 2020

ජල නල පද්ධතියක වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 12 ක කාලයක් වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන - නාගොඩ, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය,බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
 

More News..