brand logo

ගමට යාමට නොහැකි නම් තනතුරුවලින් ඉවත්ව නවකයින්ට අවස්ථාව දෙන්න

17 December 2019

ජනපතිවරණයෙන් පසුව ගමට යාමට නොහැකි බව පවසන ආසන සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වී වෙනත් පුද්ගලයින්ට එම අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 

More News..