brand logo

ගතවූ දින 7ට බන්ධනාගාරයෙන් ආසාදිතයින් 524ක්

11 June 2021

ගත වූ දින හත ඇතුළතදී බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් පන්සිය විසිහතර දෙනකු (524) වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. පසුගිය කාලයේ බන්ධනාගාර කොවිඩ් පොකුරේ අඩුවීමක් පෙන්නුම් කළද යළිත් ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කෙරේ. 6 වැනිදා 240ක් හමුවෙලා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය 06 වැනිදා බන්ධනාගාර පොකුරේ කොවිඩ් රෝගීන් දෙසිය හතළිස්දෙනකු වාර්තා වී ඇත. වරුණි පෙරමුණ
 

More News..