brand logo

කෞතුකාගාර තාවකාලිකව වැසේ

27 October 2020

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ. ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම,ගාල්ල සහ මහනුවර කෞතුකාගාර මෙලෙස වසා දැමෙනු ඇත. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
 

More News..