brand logo

කෝපයට පත්වූ මනෝගෙන් අතාවුල්ලාට ජල ප්‍රහාරයක්

25 November 2019

හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාට බැන වැදී තිබේ. ඒ එක්සත් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශනය වූ දේශපාලන වැඩසටහනකදීය. වචන හුවමාරුවක් දුරදිග ගොස් අවසානයේ මනෝ ගනේෂන් මහතා විසින් අතාවුල්ලා මහතාට වීදුරුවක තිබූ ජලයෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
 

More News..