brand logo

කෝටි හතක හෙරොයින් සහ ඈශ් සමඟ අයෙක් අත්අඩංගුවට

22 February 2019

හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු පෝරුතොට දී මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කිලෝ 8 යි ග්‍රෑම් 679 ක් සොයා ගනු ලැබිණු අතර එහි වටිනාකම කෝටි හතක් වන බවට වාර්තා වෙයි. මේ වනවිට මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බවද පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..