brand logo

කෝටියක් වටින ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

24 September 2022

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ හදිසි වැටලීම

ගජමුතු 08ක් සමග පුද්ගලයෙකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
 

More News..