brand logo

කොළඹ සියළුම උපකාරක පංති නවත්වයි

04 October 2020

හෙට (05) දිනෙන් ඇරඹෙන පාසල් නිවාඩුවට සියලුම පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් ද ඇතුළත් වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේද සියලුම උපකාරක පංති පැවැත්වීම ද නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..