brand logo

කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රියක්

24 December 2019

කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දුම්රිය අද දිනයේ මෙන්ම ලබන සිකුරාදා සහ ඉරිදා යන දිනවල ධාවනය වීමට නියමිත බව එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී.පත්මලාල් මහතා සඳහන් කළේය. එළැඹෙන නත්තල් නිවාඩුව හා පාසල් නිවාඩු සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇත.
 

More News..