brand logo

කොළඹ වරාය නගර පනත බලාත්මක වෙයි

27 May 2021

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ අත්සන් තබා ඇත. කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කළේය. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනු ඇත.
 

More News..