brand logo

කොළඹ වරායේ 11ට කොවිඩ්

05 November 2020

තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ මීට දිනකට පෙර වරාය සේවකයන් දෙසීයක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද   PCR පරීක්ෂණ අනුව එම රෝගීන් හමුවී ඇති බව වරාය බලධාරීන් පවසයි. ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
 

More News..