brand logo

කොළඹ වරායේ බහලුම් රථ රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

24 September 2020

ඔරුගොඩවත්ත රේගු අංගනයේ පවතින අකර්යක්ෂම තත්ත්වයට විරෝධය දක්වා කොළඹ වරායේ බහලුම් රථ රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එම වෘත්තීය සංගමය පෙන්වා දෙයි.
 

More News..