brand logo

විරෝධතාව නිසා ලෝටස් පාර වැසෙයි

11 September 2018

හෝමාගම ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.  
 

More News..