brand logo

කොළඹ ලොක්ඩවුන් කලාප සඳහා විශේෂ ගිලන් රථ සේවාවක්

19 November 2020

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වැඩි විස්තර සඳහා 0113 422 558 දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය අංශ පවසයි. හෙට (20) දිනයේ සිට මෙම විශේෂ ගිලන් රථ සේවාව ක්‍රියාත්මකවීමට නියමිතය.
 

More News..