brand logo

කොළඹ යූනියන් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්

09 January 2020

කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලක හදිසි  ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීම් ඒකක 4ක් පමණ එම ස්ථානයට පැමිණ තිබේ. අදාළ ගොඩනැගිල්ලේ සිටි සේවකයින් මේ වන විට ඉවත් කර ඇති බව අප වාර්තාකරු සදහන් කළේය. https://youtu.be/ZhEGtBZvVK4
 

More News..