brand logo

කොළඹ මුඛ ආවරණ අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහල යයි

28 January 2020

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් කොළඹ සහ ඒ අවට නගරවල පිහිටි ඔසුසැල්වල මුඛ ආවරණ වැඩි වශයෙන් අලෙවි වන බව වාර්තා වෙයි. එම නිසා කොළඹ නගරයේ බොහෝ ඔසුසල් වල මුහුණු ආවරණ වල මිලද වැඩිවී ඇති අතර ඇතැම් ඔසුසල් වල මුඛ ආවරණ විකිණී අවසන්ය.
 

More News..