brand logo

කොළඹ මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් 03 සිට පුළුල්ව

25 March 2019

කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බව ජනාධිපතිතුමා පැවසුවේය.
 

More News..