brand logo

කොළඹ පැය 9ක ජල කප්පාදුවක්

26 March 2020

හදිසි බිඳ වැටීමක් නිසා අද(26)පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 තෙක් කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත. කොළඹ 4 සහ 14 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජල සැපයුම ලැබෙන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි
 

More News..