brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

26 June 2020

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (27) පැය 18ක කාලයක් ජල සැප යුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව කොළඹ 01, 11 සහ කොළඹ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයකින් ජල සැපුයම සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
 

More News..