brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

08 April 2020

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කොළඹ 13 සහ 15 යන ප්‍රදේශ වලට අඩු පීඩනයකින් ජල සැපයුම ලබා දෙන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
 

More News..