brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට පැය 12ක ජල කප්පාදුවක්

10 January 2020

කොළඹ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රි 10 සිට පැය 12ක් ජලය කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව, කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවල අද රාත්‍රි 10 සිට ජලය කප්පාදුව ක්‍රියාත්මක වන අතර කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
 

More News..