brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රිය දක්වා අඩු පීඩනයෙන් ජලය සැපයෙයි

11 July 2019

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (11) රාත්‍රි 8.00 දක්වා අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව හා රත්මලාන යන ප්‍රදේශවලට අඩුපීඩනය යටතේ ජලය සැපයෙනු ඇති.
 

More News..