brand logo

කොළඹ නගර සීමාවේ පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක්

12 November 2020

කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම්කිසි රෝග ආසාදනය පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම්කිසි රෝග ආසාදනය පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. මෙරට තුළ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 15,000ක් ලෙස සිතාගෙන සිටිය ද, නිසියාකාරව පරීක්ෂණ සිදුකර සොයා බැලීමට පටන් ගතහොත් එම සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයින් ගණනක් හමුවිය හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරයි. එමෙන්ම ලොව මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මිනිසුන් මෙවැනි ප්‍රමාණයක් මියගිහින් නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි. පවසයි.
 

More News..