brand logo

කොළඹ තැපැල් කාර්යාල සේවකයෙක් ආසාදිතයි

06 January 2021

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදමා තිබේ. තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් අනතුරුව බලධාරීන් එම තීරණය ගෙන තිබේ.
 

More News..