brand logo

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද හෙදියන් වර්ජනයක

05 April 2019

ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (05) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේය.
 

More News..