brand logo

කොළඹ ජාතික කෞතුකාගාරය වසයි

29 April 2021

කොළඹ ජාතික කෞතුකාගාරයේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් 19 විරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ කොළඹ ජාතික කෞතුකාගාරය සති 02 කට වසා දැමීමට තීරණය කර ඇත.
 

More News..